Ebay එකෙන් බඩු ගන්න ගමන් මුදල් උපයන හැටි
- දැන් ලංකාවේ ඉන්න ගොඩ දෙනෙක් Ebay, Aliexpress, Amazon වගේ online shop වලින් විවිධ භාණ්ඩ මිලදී ගන්නව.. එහෙම භාණ්ඩ මිලදී ගන්න අයට වැදගත් වෙන දෙයක් තමයි මේ කියන්න යන්නෙ..
- එ් වගේම තමයි ebay වගේ online shop එකකින් මේ වෙනකන් බඩු අරං නැති කෙනෙක්ට උනත් මේ හරහා මුදල් හොයාගන්න පුලුවන්..
⸎ දැනටමත් online shops වලින් භාණ්ඩ ගන්න අයට =➤
- Ebates කියන වෙබ් අඩවිය හරහා අපිට පුලුවන් Ebay, Aliexpress, Amazon වගේ online shop වලින් අපි ගන්න හැම භාණ්ඩයකින්ම 1% - 20% අතර ප්‍රමාණයක් නැවත ලබාගන්න..
- එ් වගේම අපි ebates වල register වෙලා මාස 3ක් ඇතුලත $25 කට වඩා වැඩි වටිනාකමක් තියෙන බඩු අරගත්තොත් එයාල අපිට $10 ක් ලබා දෙනව.. මේ $10 නම් හම්බෙන්නෙ පළවෙනි පාර විතරයි.
- එ්ත් අපි ebates හරහා අපේ ebay බඩු අරගනිද්දි අපිට අපි වියදම් කරන ගානෙන් 1%-20% ත් අතර ප්‍රමාණයක් ආපහු හම්බෙන හින්ද නිකන්ම මුදලක් ඉතුරු කරගන්න පුලුවන්..
ඉතින් ඔයාල බලයි අපි shopping කරද්දි මේ අය මොකටද අපිට සල්ලි ගෙවන්නේ කියල..???
ඒක වෙන්න මෙහෙමයි...
- අපි යම් බඩුවක් මිලදී ගද්දි Ebates වෙබ් අඩවිය හරහා Ebay, Aliexpress, Amazon වගේ වෙබ් අඩවියකට ගිහින් එම භාණ්ඩය මිලදී ගත්තට පස්සේ ebay ආයතනය විසින් Ebates ආයතනය වෙත යම්කිසි මුදලක් ගෙවනවා. එය භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස් වෙනවා.
- ඉතින් මේ විදිහට අපි ගන්න හැම බඩුවකටම අපිට ගානක් ebates ආයතනය ගෙවනවා. ගෙවන ප්‍රමාණය 1.0% සිට 20% දක්වා වෙනවා.
➤➤➤මේක හරිම ලේසි අපිට කරන්න තියෙන්නෙ ebates වල රෙගිස්ටෙර් වෙලා, පස්සෙ අපි ebay එකෙන් බඩු ගනිද්දි ebay app එකෙන් හරි, කෙලින්ම google search කරල ebay site එකට log වෙලා හරි, බඩු ගන්නැතුව ebates app එකෙන් හරි ebates website එකට හරි ගිහින් එතනින් ebay තෝරල ඊට පස්සෙ සාමාන්‍ය විදිහටම ebay site එකට log වෙල අපිට ඕනෙ භාන්ඩ ebay එකෙන් ගන්න තියෙන්නෙ
⸎ දැනටමත් online shop වලින් භාණ්ඩ ගන්න අයට වගේම තවමත් online shop එකකින් භාණ්ඩ අරන් නැති අයට =>
- මේ ebates සයිට් එකෙත් තියනව refferal programe එකක් එ් හරහා අපි ඔිනෙ කෙනෙක්ට හොඳ අමතර ආදායමක් හොයාගන්න පුලුවන් ලෙසියෙන්ම..
- ඔයාට ebates හි register වෙන්න ක්‍රම 2කක් තියනවා,
2)refferal ලින්ක් එක්ක හරහා register වෙන එක ($10 ලබාගන්න මේ ලින්ක් එකෙන් register වෙන්න =➤ https://go.ebat.es/Nr3FpYK8pP
- මම කිව්වනෙ අපිට $25ක් බඩු ගත්තොත් පළවෙනි පාර $10ක් හම්බෙනව කියල.. අපිට එ් $10 ගන්න පුලුවන් වෙන්නෙ අපි refferal ලින්ක් එකකින් register උනොත් විතරයි. ඔයාටත් $10 ලබාගන්න මෙතන register click කරන්න..
- එ් වගේම ඔයාලටත් පුලුවන් ඔයා refferal ලින්ක් එකකින් register වෙලා, ඔයාගෙ refferal ලින්ක් එක account එකෙන් බලගෙන එ් හරහා දැනටමත් online shopping කරන ඔයාගෙ යාලුවො ඉන්නවනම් invite කරල මුදලක් හොයාගන්න..
- කව්රුහරි refferal ලින්ක් එකකින් register වෙලා මාස 3ක් ඇතුලත මුළු එකතුව $25 ක් වෙන්න බඩු අරගත්තොත් එ් බඩු ගත්ත කෙනාට $10 ක් වගේම එයා register උන refferal ලින්ක් එක අයිති කෙනාටත් $25ක් හම්බෙනවා.. හැබැයි මේ refferal programe එකට join වෙන්න ඔයත් refferal ලින්ක් එකකින් register වෙලා තියෙන්න ඔිනෙ..
- ඔයත් දැන්ම පහත register now click කරල මගෙ refferal ලින්ක් එක හරහා register වෙලා $10 ලබා ගන්න..
- ඔයාට මේ refferal programe එකෙන් ලැබෙන මුදල් වගේම ඔය බඩු ගනිද්දි ආපහු ලැබෙන 1%-20% අතර මුදලත් මාස 3කට සැරයක් චෙක් එකකින් ඔයාගෙ ගෙදරටම ගෙන්න ගන්න හෝ ඔයාගෙ paypal account එකට ලබාගන්න පුලුවන්..
- හැබැයි මුදල් ලබාගන්න ඔයාාගෙ ebates account එක activate වෙලා තියෙන්න ඔිනෙ, account එක activate වෙන්න ඔයා ඔයාගෙ ebates account එක හරහා online shop වලින් අවම $25 ක භාණ්ඩ මාස 3ක් ඇතුලත ලබා ගෙන තියෙන්න ඔිනෙ
- ඇත්තටම අපිට ගොඩක් භාණ්ඩ හිතාගන්න බැරි අඩු මුදලකට පහසුවෙන්ම ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් ebay හරහා.. මන් දැන් 2014 වගේ ඉදන් ebay හරහා බඩු ගන්නෙ original භාණ්ඩ මෙහෙන් ගන්න පුලුවන් ගානට වඩා ගොඩක් අඩුවෙන් ebay හරහා ගන්න පුලුවන් අපිට..
➤ පහත banner එක click කරල ebates app එක download කරගන්න..

⸎ 1% -20% අතර මුදලක් නැවත ලබාගන්න ebates හරහා ebay බඩු ගන්න විදිහ...
1) පහත register now click කරල ebates සයිට් එකට ගිහින් register වෙන්න.2)ebates app එක download කරල ඔයා register වුන email එකයි password එකයි දීල log වෙන්න.. ( ඔයාට app එක දාගන්නෙ නැතුව ඔන්නම් කෙලින්ම ebates website එකෙන් ebay එකට ගිහින් බඩු ගන්නත් පුලුවන් ප්‍රශ්නයක් නෑ...)
3) පහල video එකේ පෙන්නල තියෙන විදිහට app එකෙන් ebay එකට ගිහින් සාමාන්‍ය විදිහටම ඔයාට ඕන භාණ්ඩ ගන්න..
4)දවස් 2-3 ඇතුලත ඔයා ගත්ත භාණ්ඩෙ වටිනාකමෙන් 1%-20% අතර ප්‍රමානයක් එයාල දෙන විදිහට ඔයාගෙ ebates account එකට ඇවිත් තියෙයි..